Sunday, July 24, 2016

ආදරය යනු





image
ඔයා ආදරය කරනවද…….
කොච්චරක්ද?????
මම දෙයක් කියන්නද…..ඒක විශ්වාස කරනවද……
එහෙනම් අහන්නකෝ….
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්…..
ඒත් මතක තියාගන්න……
ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
ආදරය කියන්නේ….
එකිනෙකාව තේරුම්ගැනිම. .
එතකොටයි ඔයාගේ ආදරේ සාර්ථක වෙන්නේ….
මම මුලින්ම කිව්වා මතකද ආදරය කියන්නේ….ගණුදෙනුවක් නෙමේ කියලා…..ඒ ඇය් දන්නවද…..අපි කෙනෙකිට අිදරය කරනවානම් ඒ කෙනාගෙනඓ් ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන් එපා….ඒකට අපිට අයිතියක් නෑ….
ආදරය කරන්න…ඒ ආදරය ගැන විශ්වාසයක් තියන්……
එතකොට ඒ ආදරය අනිවාර්යෙන්ම සාර්ථක වෙයි….
ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ….අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
අපේ විශ්වාසය මතයි…..
ඉතින් විශ්වාස කරන්න ඔයාගේ ආදරය….
ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……
එතකොට ඔයාගේ ආදරය සාර්ථක වෙයි

No comments:

Post a Comment