දෙයියනේ කියලා ජොබක් හොයාගෙන මාස 5 1/2 පුහුණුවකින් පස්සේ දවස් 10ක් නිවාඩුව ගත කරලා බඩු මල්ලත් අරගෙන එලියට බැහැපු මුල්ම දවස.රඹුක්කනින් බස් එහෙක නැගල ගියා කෑගල්ලට. කොළඹ කෑගල්ල හෝල්ට් එකෙන් බැහැලා කඩේකට ගිහින් තේ එකක් බීලා ඇවිත් මනෝ පාරක් ගහගෙන ඉන්න වෙලාවේ ඔතනට ආවා ටිකක් මැදි වයසේ ඩබලක් පොඩි දරු පැටියෙක් එක්ක දුක කියාගෙන කොල්ලගේ පපුව හෝස් ගාලා පිච්චුනා කියහන්කෝ.ලොකු බෑග් එක දැක්කහම දන්නවා ඔන ගොනෙක් මුට දෙන්න පුලුවන් හොද ලනුවක් කියලා.ඊට පස්සේ කිව්වා අනේ මල්ලියෝ මම ආමී එකේ. පනාගොඩ කෑම්ප් එකේ ක්වාටස් හිටියේ එකේ OC මගේ වයිෆ්ට අතවර කරන්න ඇවිත් මම ගෑනියි දරුවයි අරන් පැනලා යනවා අතේ සතේ නෑ සල්ලි කීයක් හරි දෙන්න ගොඩාක් පින් කියුවා.මගේ හ්දවත උනුවෙලා වැක්කෙරෙන්න ගත්තා දරු පැටියා දැකලා.අයියේ අතේ 3000 තියෙන්නේ 1000ක් දෙන්නම් කියුවා නෑ මල්ලි 2000 දෙන්න ගෙවල් මොනරාගල කියුවා.මම . දුන්නා ඔන උදවුවක් කරන්නම් කියල නොම්බරෙත් දීලා ගියේ අද වෙනතුරු වැඩ නෑ නම්බර් එක.ඔන්න ඔකයි කතාව.
Saturday, July 23, 2016
බොක්ක හොද නිසා මට උන පට්ටම සීන් එකක්

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment