අකුරෙන් අකුර රස කවි පද ලියවෙන්නා
අතරින් පතර ඇය ගැන මට සිහිවෙන්නා
කවියෙන් නිතර මගෙ දුක ගැන කියවෙන්නා
නොහඩන් සසර මතු නුබ මට හිමිවෙන්නා
පිළිතුරු කවි
අකුරෙන් අකුර රස කවි පද ලියවෙන්න
අතරින් පතර නොව නිතරම සිහිවෙන්න
කවියෙන් දුකක් නොව සතුටම කියවෙන්න
පින් කර ගනින් දැන්මම නොපමා වෙන්න
අකුරෙන් අකුර ලියවූ කවි පද සොයලා
අතරින් පතර සිහිවෙන ඇය ගැන හිතලා
කවියෙන් නුබේ දුක ඇය හට කියලා
නොහඩා යන්න මතු සසරේ පෙම පතලා
අතරින් පතර ඇය ගැන මට සිහිවෙන්නා
කවියෙන් නිතර මගෙ දුක ගැන කියවෙන්නා
නොහඩන් සසර මතු නුබ මට හිමිවෙන්නා
පිළිතුරු කවි
අකුරෙන් අකුර රස කවි පද ලියවෙන්න
අතරින් පතර නොව නිතරම සිහිවෙන්න
කවියෙන් දුකක් නොව සතුටම කියවෙන්න
පින් කර ගනින් දැන්මම නොපමා වෙන්න
අකුරෙන් අකුර ලියවූ කවි පද සොයලා
අතරින් පතර සිහිවෙන ඇය ගැන හිතලා
කවියෙන් නුබේ දුක ඇය හට කියලා
නොහඩා යන්න මතු සසරේ පෙම පතලා
No comments:
Post a Comment