Monday, July 25, 2016

ආදර මගේ බිරිද


බිරිද මගේ ...,



වෙසක් මහේ එක දවසක
මටත් හොරා මගේ ලොවට
සතුට ගෙනා මගේ මැණික
නුඹයි මගේ කින්නරී....
තනුවක් නැති පද පෙලකට
අරුතක් දී ගීයක් කල
ඒ ගීයම අරුතක් කල
නුබයි මගේ සත්සරී.....,
කුරුටු ගාලා හැඩයක් නැති
අවුල් වෙච්ච ජීවිතයම
පාට දාලා සිත්තම් කල
නුබයි මගේ සිත්තරී.....,
පුoචි හිනා දෝරේ ගලන
රන් සමනලියක් ගෙනාව
මගේ ලොවම කවියක් කල
නුඹම තමයි කින්නරී...,

1 comment:

  1. Slots for sale by Mr. Gamble | DrmCD
    Looking for slots for sale 공주 출장안마 by Mr. 군산 출장안마 Gamble? Explore our casino selection, find winning and more, read our review and leave a 전라남도 출장샵 rating or find 안동 출장샵 the 광주 출장샵 best

    ReplyDelete