මගේ බිරිද
මගේ ජීවිතේ දුකේදී,සැපේදිත් මට ඉන්නේ ඇය පමනයි.මගේ නිවස එලිය කරන්නත් නිවසේ සිරියාවත් මට ඇය පමණයි.ඇය මට දුන් මගේ ලොකුම වස්තුව මගේ දරු පැටවුන් දෙදෙනයි.ඇය ගැන කියන්න මගේ හදවතේ තියෙන හැගීම් වචන වලට පෙරලන්න කියා නිම කරන්න නොහැක.ඇයට මගේ පනමෙන් මම ආදරෙයි.

No comments:
Post a Comment