Monday, April 17, 2017

..........බිරිදට ලියූ කවි..........

ගිරිෙහල මුදුෙන සිට පහලට අැද     හැෙලනා
පිරිසිදු සුනිල්වන් දියකද මන                බදනා
බැලුබැලුවන්ෙග සිත්මල සිහිෙලන්    නිවනා
පිරිසිදු ඔෙබ්  ෙසනෙහෙට සමයයි       සිතුනා

මගෙ වරදකදි කිසිවිට ඔබ නෑ       කිපුෙන්
ඔවදන් දිදී හරිමග ෙවත ෙයාමු   කෙරුෙන්
සෙනෙෙහ් ම ෙග් හදතුල ඔබ ෙගනි   පිරුෙන්
දෙවනුව ලද මවුන් ඔබ යැයි මට           හැගුෙන්

මගෙ දරුවන් රැකන් ෙග්ෙදාර වැඩ        කෙරුවා
ඔවුනගෙ යහමගටඔබ නිති වෙර                දැරුවා
මවුපිය දෙපස යුතුකම් ඔබ ඉටු                   කෙරුවා
හැම කරදර දුකෙහි මැදහත් සිත්                  දැරුවා

මගෙ දිවි ම ෙග් කුලුදුල් පෙම ඔබෙන්      ලද
ෙම් සසරෙහිදි සැනසුම් සුව    ඔබෙන්       විද
ඒක්වී දෙදෙන අාමුත් දුක් ගැහැට              මැද
ඔබමැයි මගෙබිරිද මතු සසරෙදිත්               ලද

No comments:

Post a Comment